Sidebar
Grid View:
Abhisarika - අභිසාරිකා - ඔක්සානා කාලෙමි - නිම්මි මුදිතා හේරත්
Rs.790/-
මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුව, ගණිකා වෘත්තියට විකිණුනු අසරණියකගේ අනුවේදනීය සත්‍ය කතාව.Pages
: 341Language
: Sinhala
Binding:
Soft Binding..
Andhonawa - අදෝනාව - වරුණ ප්‍රියංකර
Rs.690/-
මේ පොතේ ඇතුලත් වන්නේ 1990 වසරේ දී අතුරුදහන් කරන ලද ඇඹිලිපිටිය පාසැල් දරුවන්ගේ අදුරු මතකයන් පිළිබදවයි.
Pages : 325Language : SinhalaBinding: Soft Binding..
Auschwitz The Nazis & The " Final Solution" - අවුෂ්විට්ස් ඝාතක කදවුර නට්සිවාදීන් සහ අවසාන විසදුම
Rs.750/-
මෙහි ඇතුලත් කතාව අපකීර්තාමත් නට්සි වධකාාගරය පිළිබදව සහ ඝාතනය, කෘරත්වය, වික්‍රමය සහ නොනැසී පැවත්ම පිළිබද අනුස්මරණීය කතාන්තරයකි...
Auschwitz The Nazis & The " Final Solution" - අවුෂ්විට්ස් ඝාතක කදවුර නට්සිවාදීන් සහ අවසාන විසදුම - ගාමිණී වියන්ගොඩ
Rs.750/-
මෙහි ඇතුලත් කතාව අපකීර්තාමත් නට්සි වධකාාගරය පිළිබදව සහ ඝාතනය, කෘරත්වය, වික්‍රමය සහ නොනැසී පැවත්ම පිළිබද අනුස්මරණීය කතාන්තරයකි...
Bheema Samayaka Lama Viskam - භීම සමයක ළමා විස්කම් - ගුණදාස යාපා
Rs.350/-
මෙම සත්‍ය කතාවට පසුබිම් වී ඇත්තේ, 1933 - 1945 කාලය තුළ ජර්මනියේ චාන්ස්ලර්වරයා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඉතා කෲර පාලන සමයයි.Pages : 184Language : SinhalaBinding: Soft Binding..
Bolivian Diary - බොලීවියානු දිනපොත - මාලනී ගෝවින්නගේ
Rs.425/-
අර්නස්ටෝ චේ ගුවේරා, තම ගරිල්ලා මෙහෙයුම් අතරතුර දෛනික අත්දැකී්ම් සටහන් කරන ලදි. මෙම ගරිල්ලා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ බොලිවියාවේ වීම හේතුවෙන් මෙම දින පොත "බොලිවියානු දිනපොත" ලෙස නම් කර ඇත. ලොවපුරා භාෂා ..
Bolivian Diary - බොලීවියානු දිනපොත - ශාන්ත ජයසේන
Rs.480/-
අර්නස්ටෝ චේ ගුවේරා, තම ගරිල්ලා මෙහෙයුම් අතරතුර දෛනික අත්දැකී්ම් සටහන් කරන ලදි. මෙම ගරිල්ලා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ බොලිවියාවේ වීම හේතුවෙන් මෙම දින පොත "බොලිවියානු දිනපොත" ලෙස නම් කර ඇත. ලොවපුරා භාෂා ..
Datha Yoma Ahasa Desa (Zlata's Diary) - දෑත යොමා අහස දෙසා
Rs.275/-
මෙම පොත සරයේවෝ යුධ පසුබිම තුළ - යුධ ගිනිදැල් මැද දින පොතක සටහන් තැබූ දිරිය දැරියක පිළිබදවයි. පරිවර්තනයකි...
Deviyange Adawiya (Not Without My Daughter) - දෙවියන්ගේ අඩවිය
Rs.1,680/-
ඉරාන ජාතික වෛද්‍යවරයකු සමග විවාහ වන ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග නිවාඩුවකට ටෙහෙරානයට පැමිනෙයි.එහි දී නොසිතු ලෙස තම සැමියාගේ වද හිංසනයන්ට ලක්වන ඇය හා දියණිය ආපසු ඇමෙරිකාවට යාමට රහසේ වෙ..
Dewa Hasthaya(The First Of God)-දේව හස්තය
Rs.850/-
"දේව හස්තය " නමින් පරිවර්තනය කර ඇත්තේ ෆෙඩ්රික් ෆොසයිත් විසින් රචිත The First Of God නම් කෘතියයි.සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පළවා හැරීම සදහා නෙදුටු ඔත්තුකරුවකුගේ සේවය ලබා ගත්ආකාර..
Dumbara Kandu Matha Peradiga Sulanga - දුම්බර කදු මත පෙරදිග සුළග - රංජිත් හේනායකආරච්චි
Rs.600/-
Pages
: 248Language
: SinhalaBinding:
Soft Binding..
Gini Weduna Kembima (A long Way From Paradise) - ගිනි වැදුනු කෙම්බිම
Rs.600/-
රුවන්ඩානු සමූහ ඝාතන රුල්ලට හසු වී ගැලවීගත්තකුගේ සැබෑ වූ ද, අමිහිරි වූ ද ,මතක සටහන් තුලින් දිගහැරෙන කතාවකි...
Hadanu Mana Nidahasa - හඩනු මැන නිදහස
Rs.650/-
ජෝන් බ්‍රයිලි වසින් රචිත "හඩනු මැන නිදහස" නමින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම කෘතිය දකුණු අප්‍රිකාණු වර්ණභේදවාදයට එරෙහි අරගලයේ මෙන්ම කදවුරු දෙකකට අයත්විය යුතුව තිබුනද මනුෂ්‍යතවයේ නාමයෙන් එක පෙරමුණක කොන්..
Murders at the Vicarage
Rs.1,400/-
ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථානයක සිදු වූ අභිරහස් මරණ දෙකක් පසුව සුක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ඝාතන දෙකක් වශයෙන් හෙළිදරව් විය. මිට අදාල නඩුව මැතිව් පීරිස් නඩුව ලෙස මහත් ප්‍රසිද්ධියට පත් විය. මෙම කෘතිය එම නඩ..
Opapathika - ඕපපාතික
Rs.250/-
තමාගේ මවගේ අනේක වධහිංසා වලට ලක්ව විශ්වාස කිරීමට අපහසු තරමේ ජුගුප්සාජනක සිද්ධීන් වලට මුහුණ පෑ මෙහි කර්තෘ ඩෙව් පෙල්සර්ගේ ළමා දිවියේ අනුවේදනීය සත්‍ය කතාව ඕපපාතික ලෙස දිලීප ජයකොඩි විසින් සිිංහලට..
Porakaye sita Liyu Satahan - පෝරකයේ සිට ලියූ සටහන්
Rs.200/-
මෙම පොත Julius Fucik විසින් ලියන ලද Notes from the Gallows කෘතියේ පරිවර්තනයකි. ජුලියස් ෆූචික් මේ පොත ලියා ඇත්තේ නාසි වධකාගාරයේ සිට ය...
Rajarata Hellu Kalu Adhirajye Kathawa-රජරට හෙල්ලු කළු අධිරාජ්‍යයේ කතාව
Rs.350/-
Pages : 149Language : SinhalaBinding: Soft Binding..
Rata Hellu Nadu - 3 - රට හෙල්ලූ නඩු - 3 කොටස
Rs.250/-
Pages
: 104Language
: Sinhala
Binding:
Soft Binding..
Rella (The Wave) -රැල්ල
Rs.350/-
The Wave නමීන් Morton Rhue විසින් ලියන ලද මුල් නවකතාව කැළිෙෆා්නියාවේ උසස්පෙළ ඉතිහාස පන්තියේ සිදුවු සත්‍ය සිදුවීමක් ඇසුරැකර ගත්තා ලද්දකි. ..
Rusiyawe Avidda Paya (Foot Steps in Russia) - රුසියාවෙි ඇවිද්ද පය
Rs.300/-
ලේඛකයා රුසියාවේ අධ්‍යාපනය ලබද්දී සිදු කරන ලද චාරිකා අලලා ලියන ලද කතා පෙළක් මෙහි ඇතුලත්ය...