මෙම කෘතිය ශ්‍රී ලංකාවේ බලපවත්නා මුස්ලිම් නීතිය පිළිබදව ලියැවී ඇති පරිපුර්ණ පොතක් ලෙස හැදින්විය හැකිය. අප රටේ බලපවත්නා මුස්ලිම් නීතිය පිළිබද ප්‍රධාන මූලධර්මයන් සියල්ල ම පාහේ නඩු තීන්දදු ආශ්‍රිතව පැහ...