Seri Publisher - සේරි ප්‍රකාශන
Grid View:
Akala yathra - අකාල යාත්‍රා - කැත්ලින් ජයවර්ධන
Rs.450/-
මෙම නවකතාව තුල කාලයත්, සත්තාවත් අතර සියුම් සම්බන්ධතාවයක් මතු කොට තිබේ. මෙම නවකතාවෙන් කතුවරිය යත්න දරන්නේ භෞතික ලෝකයේ ඌනතාවයන් විදහා දැක්වීමටය...
Amma mata kiya dun gee - අම්මා මට කියා දුන් ගී
Rs.950/-
මෙය විසිවැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම නළුවා වන මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනයයි...
Asgiri Mahaviharayiya Mullegama Pansale Puskola Poth Ekathuva Pilibanda Vistharathmaka Grantha Namavaliya - අස්ගිරි මහවිහාරයීය මුල්ලේගම පන්සලේ පුස්කොළ පොත් එකතුව පිළිබද විස්තරාත්මක ග්රන්ථ නාමාවලිය
Rs.550/-
Pages
: 252Language
: Sinhala
Binding:
Soft Binding..
Asirimathya premaya metharam - අසිරිමත්ය ප්‍රේමය මෙතරම්
Rs.400/-
ප්‍රේමය පිළිබදව ශ්‍රී ලංකාවේ කලාලොව තුල වැඩඹෙන පුද්ගලයන් විසින් දක්වන අදහස් මෙහි ඇතුලත්ය...
Athipujya Dalia Lama Mahimi Hrdayangama upadesha - අතිපූජ්‍ය දලයි ලාමා මාහිමි හෘදයාංගම උපදේශ
Rs.725/-
දලයි ලාමා තුමාගේඋපදේශන සහිත කෘතියක පරිවර්තනයයි...
Dhara - ධාරා
Rs.600/-
දේශපාලන බලය, මිනිස් සිත තුළ බලය යන ප්‍රපංචය බලගැන්වෙන ආකාරය, ඝාතන සංස්කෘතිය යනාදී ආකාර්ශනීය තේමා පාඨ ඔස්සේ ගලා යන කතාවකි...
Europa Kalawe Gaman Maga - යුරෝපා කලාවේ ගමන් මග - චාල්ස් දයානන්ද
Rs.550/-
Pages
: 82Language
: SinhalaBinding:
Soft Binding..
Eva mehe ba machan - ඒවා මෙහේ බෑ මචං
Rs.750/-
රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම ඇති ජිනසිරි දඩල්ලගේ සිය දීර්ඝ කාලීන ගමන් මගේ අත්දැකිම් විචාරශීලීව විග්‍රහ කරයි...
Eyata babek - එයාට බබෙක්
Rs.250/-
මුල් ළමා විය සංවර්ධනය ගැන දෙමාපියන් වශයෙන් දැනුවත්වීමට කියවිය යුතු පොතකි...
Game Sita Sidadiyata Liyami-ගමේ සිට සිදාදියට ලියමි
Rs.450/-
කාර්මිකත්වය ගම කරා ඇදෙන කල ගම වෙනස් වූ ආකාරය විස්තර මෙන්ම ගැමි ජීවිතයේ විවිධ පැතිකඩ අඩංගු විවිධ කතාවන් ද මෙම කෘතියේ අඩංගු වේ. මෙය ප්‍රංශ බසින් ලියන ලද කෘතියක පරිවර්තනයයි...
Garcia Marquez liyu ketikatha - ගාර්ෂියා මාකේස් ලියු කෙටි කතා
Rs.200/-
ලතින් ඇමරිකානු ජාතික ගාෂියා මාකේස්ගේ කෙටිකතා දහයක පරිවර්තනයක් මෙහි අඩංගුය...
Gauthama budda rajya saha thavath vivadapanna lipi -ගෞතම බුද්ධ රාජ්‍ය සහ තවත් විවාදාපන්න ලිපි
Rs.250/-
මිනිසුන් නිහඩව පිළිගන්නා දේවල ප්‍රශ්න කරනු ලබන ලිපි මාලාවකි...
Granger Wana Theerayata Mayimwa - Roll of thunder Hear My Cry - ග්‍රේන්ජර් වන තීරයට මායිම්ව - චිත්‍රා අමරසේකර
Rs.1,000/-
Pages : 280Language : SinhalaBinding: Soft Binding..
Jeevithaya venas karana sahithya - iv - Visirunu Ransunu - ජීවිතය වෙනස් කරන සාහිත්‍යය - iv - විසිරුණු රන්සුනු
Rs.950/-
Pages : 256Language : SinhalaBinding: Soft Binding..
Jeevithaya venas karana sahithya -ජීවිතය වෙනස් කරන සාහිත්‍යය
Rs.450/-
ජීවිතය සාක්ෂාත් කර ගැනීමට උරදුන් කෘති කීපයක් පිළිබදව කතුවරිය මෙහි දී සාකච්ඡා කරයි...
Kalpana lokavadaya sahithyakala ha maksvadaya -කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය
Rs.475/-
මෙය කලාව සහ දේශපාලනය පිළිබදව මාක්ස්වාදී ප්‍රවේශය පිළිබදව ලියා ඇති ප්‍රකට කෘතියකි...
Lama Chithraye Haskam - Child Art - ළමා චිත්‍රයේ හාස්කම් - චාල්ස් දයානන්ද
Rs.500/-
වසර දහයක් තිස්සේ ශ්‍රි ලංකාවේ කුඩා දරුවන් සමග කළ පර්යේෂණයකි. දරුවන් වයස අවුරුදු 1 1/2 වන විට කුරුටු ගෑ ප්‍රථම චිත්‍රයේ පටන් වයස අවුරුදු 10 වන තෙක් අදින ලද සියළු චිත්‍ර එක්රුස් කිරීම හා වාර්තා කිරීම තැ..
Lankeya sinamave nirupitha sthriya - ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය
Rs.250/-
ලාංකීය සිනමා නිර්මාණ තුළ ස්ත්‍රිය නිරූපනය කර ඇති ආකාරය මෙම කෘතියේ සාකච්ඡාවට බදුන් කෙරේ..
Ludvig Fobak ha Sambhvya germanu darshanavadaye avasanaya - ලුඩ්විග් ෆොයමාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය
Rs.275/-
මෙම කෘතිය තුළ විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරුන් වන මාක්ස්ගේ සහ ඒංගල්ස්ගේ සමස්ථයේ පරිපූර්න වූ සාරාංශයක් ඉදිරිපත් කරයි...
Maga Salakunu Rasavindanathmaka vimasumaki - මග සලකුණු රසවින්දනාත්මක විමසුමකි
Rs.350/-
ප්‍රකට සාප්‍රකට සාහිත්‍ය කෘති 19 පිළිබදව රසවින්දනාත්මක විමසුමක් මෙහි ඇතුලත් ය.හිත්‍ය කෘති 19 පිළිබදව රසවින්දනාත්මක විමසුමක් මෙහි ඇතුලත් ය...
Maha sangayanawa - මහා සංගායනාව
Rs.450/-
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ මහා සංගායනාව හෙවත් මහා භද්‍රකල්පයේ විශුද්ධි මග..