Sidebar
Grid View:
Bawa Sarana - බව සරණ
Rs.250/-
මෙය කතුවරයාගේ දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. කෙටිකතා 10 ක් මෙහි ඇතුලත් ය...
Belking ge Katha - බෙල්කින්ගේ කතා
Rs.500/-
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියානු ගත්කතුවරයෙකි. ඔහු නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘ ලෙස ද හදුන්වයි...
Dadayakkarayage Kathawa-දඩයක්කාරයාගේ කතාව
Rs.200/-
මෙම කෘතිිිය මගින් තමිල්නාඩුවේ පැතිර තිබෙන දෙමළ ජනකතාවලින් කිහිපයක් සිංහලයට පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත...
Deha Chithraya -සාන්ත පීටර්ස්බර්ග් කතා (Sent Petersberg Stiry)-දේහ චිත්‍රය
Rs.500/-
රුසියානු සාහිත්‍යට අයත් ප්‍රථම නිර්මාණය සාන්ත පීටර්ස්බර්ග් නම් කතා සංග්‍රහයයි. එය පීටර්ස්බර්ග් නගරය පසුබිම්කරගෙන රුසියානු ජනසමාජය විග්‍රහ කෙරෙන කතා කිහිපයක එකතුවකි.ඒ සෑම කතාවකම පුංචි මිනිසා ගැන ස..
Dewiyanta Isthuthi Weva - දෙවියන්ට ස්තුති වේවා
Rs.150/-
පොල් සකරියා ඉන්දියාවේ කේරලයේ වෙසෙන කෙටි කතාකරුවෙකි. මෙම කෙටි කතා සංග්‍රහය ඔහුගේ Praise the Lord නැමති සංග්‍රහයේ පරිවර්තනයකි...
Driver nenda - ඩ්‍රයිවර් නැන්දා
Rs.300/-
මෙම කෘතිය සුනිල් ගුණවර්ධනයන්ගේ හයවැනි කෙටිකතා එකතුවය. සංක්ෂිප්ත බව මෙම කෙටිකතා සැමකම මුඛ්‍ය ලක්ෂණයයි. මෙම කෙටිකතා සංග්‍රහය තුල කෙටිකතා 10 ක් ඇතුලත් ය...
Game Sita Sidadiyata Liyami-ගමේ සිට සිදාදියට ලියමි
Rs.450/-
කාර්මිකත්වය ගම කරා ඇදෙන කල ගම වෙනස් වූ ආකාරය විස්තර මෙන්ම ගැමි ජීවිතයේ විවිධ පැතිකඩ අඩංගු විවිධ කතාවන් ද මෙම කෘතියේ අඩංගු වේ. මෙය ප්‍රංශ බසින් ලියන ලද කෘතියක පරිවර්තනයයි...
Garcia Marquez liyu ketikatha - ගාර්ෂියා මාකේස් ලියු කෙටි කතා
Rs.200/-
ලතින් ඇමරිකානු ජාතික ගාෂියා මාකේස්ගේ කෙටිකතා දහයක පරිවර්තනයක් මෙහි අඩංගුය...
Gedara wata Sithiyama - ගෙදර වට සිතියම
Rs.700/-
මෙම කෘතිය ලියනගේ අමරකීර්තිගේ අටවැනි කෙටි කතා සංග්‍රහයයි. මෙහි කෙටිකතා අටක් ඇතුලත් ය. කතුවරයාගේ අත්සන සහිතව මෙම කෘතිය ඔබ අතට පත් කෙරේ...
Kalawakashaye Sirakaruva (Trapped In Time and Space) - කාලවකාශයේ සිරකරැවා
Rs.480/-
මෙම ග්‍රන්තය කෙටි විද්‍යා ප්‍රබන්ධ අටකින් සමන්විත වේ.ඒ්වා නම් කාලාවකාශයේ සිරකරුවා, ප්‍රවාදය, නිර්මාපකයෝ,ව්‍යාපාරය, සංචාරක නියෝජිතයෝ ,සැබෑ කතාව, වචනාක්‍රමණය, ගෞරවය යනුවෙන් කතා අටකින් සමන්විත වේ.2016- ව..
Katha Sarith Sagaraye Katha -කතා සරිත් සාගරයේ කතා
Rs.450/-
කථා නැමැති ගංගාවන්ගෙන් සෑදුණු සාගරය යන තේරුම ඇති මෙම "කථා සරිත් සාගරය" පුරාණ සංස්කෘත විචිත්‍ර කථා සංග්‍රහයකි. කාශ්මීරයේ රාම නැමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක්‍රි . ව. 1063-1081 අතර තුර කාලයේද..