Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
Grid View:
Amapan Soyanni - අමාපැන් සොයන්නී - සේනානි ධර්මරත්න
Rs.500/-
මෙම නවකතාව භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රුක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් ගම්බද ස්ත්‍රියගේ වෘතාන්තයයි.Pages
: 301Language
: SinhalaBinding:
Soft..
Ata Gahiyan (Thinner ) - ඇට ගැහියං - දිලීප ජයකොඩි
Rs.700/-
"ඇටගැහියං" ස්ටීවන් කිංගේ "Thinner"පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩු වී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළගාවන නීතීඥවරයකුගේ චරිතය ප්‍රධාන කොට ගෙන එය ලිය වී තිබේ..
Bolivian Diary - බොලීවියානු දිනපොත
Rs.425/-
අර්නස්ටෝ චේ ගුවේරා, තම ගරිල්ලා මෙහෙයුම් අතරතුර දෛනික අත්දැකී්ම් සටහන් කරන ලදි. මෙම ගරිල්ලා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ බොලිවියාවේ වීම හේතුවෙන් මෙම දින පොත "බොලිවියානු දිනපොත" ලෙස නම් කර ඇත. ලොවපුරා භාෂා ..
Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව
Rs.250/-
Pages
: 158Language
: Sinhala
Binding:
Soft Binding..
Datha Yoma Ahasa Desa (Zlata's Diary) - දෑත යොමා අහස දෙසා
Rs.275/-
මෙම පොත සරයේවෝ යුධ පසුබිම තුළ - යුධ ගිනිදැල් මැද දින පොතක සටහන් තැබූ දිරිය දැරියක පිළිබදවයි. පරිවර්තනයකි...
Doyly Dutu Udarata Rajya - ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
Rs.400/-
Pages
: 256Language
: Sinhala
Binding:
Soft Binding..
Ikbithiwa Ohu Marapiha - ඉක්බිතිව ඔහු මරාපීහ
Rs.425/-
මෙම කෘතිය අගමැති බණ්ඩාරනායක ඝාතනය පිළිබදව නවකතාවක ස්වරූපයෙන් රචනා කර ඇති කෘතියකි...
J.V.P. Athulatha saha Pitatha -1 - ජ.වි.පෙ. ඇතුළත සහ පිටත -1
Rs.375/-
Pages
: 215Language
: Sinhala
Binding:
Soft Binding..
J.V.P. Sagawunu Ithihasayen Bidak -2 - ජ.වි.පෙ. සැගවුණු ඉතිහාසයෙන් බිදක් -2
Rs.400/-
Pages
: 241Language
: Sinhala
Binding:
Soft Binding..
Jeewaka Jeewana Charika-ජීවක ජීවන චාරිකා
Rs.600/-
මෙම කෘතිය ශ්‍රී ලංකාවේ මුල්ව විශේෂඥ නාරිවේද වෛද්‍ය ලූෂන් ද සිල්වාගේ ස්වයංලිඛිත චරිතාපදානයයි...
Kalu Kodi ISIS Trastha Sanvidanaye Vyapthiya (Black Flags The Rise of ISIS) - කළු කොඩි ISIS ත්‍රස්ත සංවිධානයේ ව්‍යාප්තිය
Rs.750/-
මෙම පොත විසින් රචනා කරනු ලැබූ නැමති කෘතියේ පරිවර්තනයයි. මෙම මුල් කෘතියට සම්මානයට පාත්‍ර වී ඇත. මෙම කෘතියේ මෑත කාලීනව මැද පෙරදිග ඉතිහාසය නවකතාවක ස්වරූපයෙන් දක්වා ඇත...
Ksheera Sagaraya Kalabina - ක්ෂීර සාගරය කැළඹිණ
Rs.250/-
Pages
: 135Language
: Sinhala
Binding:
Soft Binding..
Kulaya Mulinuputa Damima - කුලය මුලිනුපුටා දැමීම
Rs.400/-
Pages
: 205Language
: Sinhala
Binding:
Soft Binding..
Lankawe Panas Wasarak - ලංකාවේ පනස් වසරක්
Rs.300/-
Pages
: 172Language
: Sinhala
Binding:
Soft Binding..